Swiss Gold Global කියන්නෙ මොකක්ද?

අද මම Swiss Gold Global සම්බන්ධව post එක ලියන්න හිතුවෙ ටිකක් අමුතුම විදිහකට. මොකද අපෙ කට්ටිය එච්චර කියවන්න ආස අය නෙමෙයි නේ… ඒ නිසා මම ඔයාලට පිලිවෙලකට Swiss Gold Global සම්බන්ධව video series එකක්ම හැදුවා…. දැන් ඉතින් කියවන්න අකමැති කට්ටියට කට ඇරන් බලන් ඉදිල්ලක් තමයි තියෙන්නෙ…. 😀

එහෙනම් මුලින්ම මගෙ referral link එක දාලම Swiss Gold Global ගැන විස්තර කියන්නම්කො….

referral link ===> https://adrianhibbert.swissgoldglobal.com/en/products?fmid=590093586

ප්‍රධාන වශයෙන් මම videos ටික කොටස් 6කට කැඩුවා… එතකොට හැමෝටම Swiss Gold Global සම්බන්ධව පිලිවෙලකට අවබෝධයක් ගන්න පුලුවන්නේ… 😉

  1. What is SGG? (Swiss Gold Global කියන්නෙ මොකක්ද?)
  2. How to Create a SGG account? (Swiss Gold Global account එකක් හදා ගන්නේ කොහොමද?)
  3. How to get verified in SGG? (Swiss Gold Global account එක verified කර ගන්නේ කොහොමද?)
  4. How to start Mining in SGG? (Swiss Gold Global account එකෙන් mining පටන් ගන්නේ කොහොමද?)
  5. My SGG account view (මගේ Swiss Gold Global account එක ගැන)
  6. How to calculate Earnings? (Swiss Gold Global account එකේ Earnings Calculate කරගන්නේ කොහොමද?)

එහෙනම් අපි ඔය මාතෘකා එක එකක් යටතට අදාල videos බලලම ඒ සම්බන්දව අවබෝධය ලබා ගමු….

  • How to Create a SGG account? (Swiss Gold Global account එකක් හදා ගන්නේ කොහොමද?)

  • How to get verified in SGG? (Swiss Gold Global account එක verified කර ගන්නේ කොහොමද?)

  • How to start Mining in SGG? (Swiss Gold Global account එකෙන් mining පටන් ගන්නේ කොහොමද?)

  • How to calculate Earnings? (Swiss Gold Global account එකේ Earnings Calculate කරගන්නේ කොහොමද?)

මෙන්න මගේ එකක් Payment Proof එකක්…. 😀 😀 😀

 

ජය වේවා !!!

14 thoughts on “Swiss Gold Global කියන්නෙ මොකක්ද?

  • July 8, 2017 at 12:22 pm
    Permalink

    Isanka හුගක් හොදයි ඔක්කොම videos. අපිට ලංකාවේ අමාරුම දේ තමයි තව කට්ටිය බදවා ගැනීම ඒ නිසා BTC ගන්න හොදම ක්‍රමය මේක තමයි.

    Reply
    • July 8, 2017 at 4:53 pm
      Permalink

      ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා..

      ගොඩාක් ස්තූතියි !

      Reply
  • July 11, 2017 at 11:36 pm
    Permalink

    මේ විදිහ ගොඩක් ලේසියි පහසුයි. ගොඩාක් ස්තූතියි!

    Reply
    • July 12, 2017 at 6:59 pm
      Permalink

      Feedback එකට ගොඩාක් ස්තූතියි !

      Reply
  • July 19, 2017 at 7:50 pm
    Permalink

    me site eken salli dhenna apen site ekata lebena aadhayama mokakdha?

    Reply
    • July 21, 2017 at 10:25 pm
      Permalink

      Bitcoin mining kiyana de gana poddak google karala balannako 🙂
      Anna ehema karala thamai me site eken apita salli denne. Mama hithanne oya okkoma videos balalath naha wage. Mulinma okkoma balala innako 🙂

      Reply
    • August 27, 2017 at 4:50 pm
      Permalink

      Swiss gold pay out thawama thiyanawada. dan account ekak hadala deposit kalata kamak nethda.

      Reply
      • August 27, 2017 at 5:40 pm
        Permalink

        Thama Payments enawa. Adath ekak awa 🙂
        http://i67.tinypic.com/2n0ohah.jpg

        Reply
  • September 3, 2017 at 10:24 am
    Permalink

    Thank you very much malli

    Reply
    • September 4, 2017 at 5:23 pm
      Permalink

      Anytime ayya 🙂

      Reply
  • September 22, 2017 at 8:00 am
    Permalink

    dn meke account ekak hadala # power eka gaddi btc enne naha.ay a…dan meka wada karanne nadda.poddak balanna puluwanda a gana

    Reply
    • October 5, 2017 at 8:30 am
      Permalink

      Dan Bitcoin mining contracts denne naha. Eka thawa kalikawa nawaththala. Kalin gaththa ayata aulak naha. Eyalage earnings wenawa 🙂 Danata puluwan ETH contracts ganna witharai. Ekath hodai. Enisa ETH contracts aragena wadeta bahinna 🙂

      Reply
  • September 24, 2017 at 8:44 am
    Permalink

    ayya den meka patan ganna late wedida minimum kiyak invest karanna oneda. thank you.

    Reply
    • October 5, 2017 at 8:42 am
      Permalink

      Late naha. Dan thiyenne ETH contracts witharai. $30 thamai minimum. Karanawanam tikak lokuwata karanna 🙂 Mage videos okkoma balanna. ethakota hoda idea ekak ei 😉

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *