DasCoin Ledger එකක් order කරන්නෙ කොහොමද?

එක ගැම්මටම අනිත් post එකත් ලියලම දාන්න හිතුන 😀 මොකද ආයෙත් වැඩ set උනහම මේ ගැන ලියන්න වෙන එකක් නැහැ. ඒ නිසා NetLeaders/WebWallet/DasCoin Ledger එක ගැනත් කියලම කියන්නම්කෝ…. 😉 Read more

කොහොමද DasCoin/Webwallet එක verify කරගන්නෙ???

හුග කාලෙකට පස්සෙ ආයෙත් වැදගත් කියල හිතුන නිසයි මේ post එක ලියන්න ගත්තෙ. දැන්නම් ඉස්සර වගේ හිතුන හිතුන වෙලාවට මට කට්ටියට post වලින් දැනුම දෙන්න වෙන්නෙනම් නැහැ. ඒත් පුලුවන් වෙලාවක් තිබ්බොත්, හොද දෙයක් හම්බුනොත් අනිව කට්ටියටම කියන්නම් 🙂 දැන්නම් ඉතින් ලියන විදිහත් මතක නැහැ වගෙයි… 😀 Read more

DasCoin Web Wallet එකක් හදමු

 

ඕන්න කට්ටිය බලාගෙන හිටිය වගේම DasCoin වැඩ පටන් අරන්…. අද කට්ටියට DasCoin Web Wallet එක හදන්න chance එකත් හම්බු වෙලානේ…. කලින් Phone number එක Verified කරගන්න උනා… දැන් දිගටම ඉතින් වැඩ කෙරීගෙන යයි… ඉවසීමෙන් අපිත් අපේ ගමන යමු එහෙනම්….. 🙂 Read more

DasCoin ගමු – අවුරුදු 2-3කින් කීගුණයක්ද ???

 

ලංකාව ඇතුලත වගේම, මේ වෙනකොටත් ලෝකයේ තවත් රටවල් ගණනාවක් අතර වේගයෙන් පැතිර යන Coins ජාතියක් ගැන කියන්න ඕනෙ කියල හිතුනා. මේ වෙනකොටත් ලංකාවෙ ගොඩාක් දෙනෙක් දැනටමත් තමන්ට පුලුවන් උපරිමයෙන්ම DasCoin ගන්න උනන්දු වෙලා තියෙනවා… ඇත්තටම එහෙම ප්‍රවණතාවක් දකිද්දි මාරම සතු‍ටුයි 🙂 Read more

කරන්න කලින් දැනගමු

ඇත්තටම ගොඩාක් දෙනෙක් ගාව සල්ලි තිබ්බත්, සමරු ගාව සල්ලි තිබුනෙ නැතත්, ඒවයින් ආයෝජන කරන්න බයයිනේ… සල්ලි තියෙන කෙනා කුම්මැහි කමට ගොඩ ගහනවා… ඒ නිසා බාහිර දෙයක් දකින්න වෙලාවක් නැහැ. දැක්කත් ඒ දේ ගැන වැඩිපුර හොයන්න උවමනාවක් නැහැ. මොකද තමන්ගෙ සල්ලි වියදම් කරල අවදානමක් ගන්න කොයිම වෙලාවකවත් හිතන්නෙ නැහැනේ… ඒ වගේම තමයි සල්ලි නැති කෙනා… එයාට උනන්දුව තිබුනත් තමන්ට ඕන දේ කරන්න හරි හමන් වත්කමක් නැහැ… අපි ඔය දේ වෙනස් කරන්න උත්සාහ කලොත් මොකද? Read more