CryptoCurrency කියන්නෙ මොනවද???

ගොඩාක් දෙනෙක්ට මේ දවස් වල CryptoCurrency උණ ගහලනේ…. මට තියෙන දැනුමත් එක්ක පොඩි දෙයක්හරි, ඔයාලත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියල හිතුනා… මම දන්න විදිහට, උපරිම සරලව කියල දෙන්න බලන්නම්… මොකද මම මේ දේවල් ලියන්නෙ යම් හෝ දැනුමක් එක්ක…. අලුතෙන්ම මේ දේවල් කියවන කෙනෙක්ට කොහොම දැනෙනවද කියන්න ඉතින් දන්නෙ ඒ කෙනාම තමයි 😀  ඒකට මට බනින්න එපා… Read more

Revenue Share කියන්නේ බොරුවක්ද??? මගේ ජීවිතයෙන් බිදක්…

මේ දවස් ටිකේ දැකපු දේවල් ටිකක් නිසා මට මගෙ ජීවිතයෙන් දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා…. ගොඩක් දෙනෙක්ගෙ මතය වෙලා තියෙන්නෙ, Revenue Share වලින් කවදාවත් කිසිම දෙයක් කරන්න බැහැ කියන එකනේ…. ගොඩක් දෙනෙක් කරන්නෙ බනින එක. ඒත් මම ඒ දේ 100%ම නිවැරදි කියන්නෙ නැහෑ…. අපි කරන දේ ගැන හොද අවබෝධයක් ඇතුව කරනවනම්, අපිට වැරදුනත් ඒ වැරදුන තැන් හදාගෙන ඉවසීමේන් හොද ලොකු ගමනක් යන්න පුලුවන්… මට මගෙ ජිවිතයෙන් ඔයාලට දෙන්න Read more

Banana Fund ගැන පැටලිලාද???

අපොයි…. මට තේරුන විදිහටනම් ගොඩාක් දෙනෙක්ට Banana Fund එක අම්බානෙකට පැටලිලා වගෙයි…. හරි ඔයාලගෙ ඔලුවෙ තියෙන දේ අයින් කරලා මම කියන විදිහට වැඩේ පිලිවෙලට කරල තියන්නකො…. දැනට මම කියන ටික විතරයි කරන්න තියෙන්නේ.. ඊට පස්සෙ දේවල් තියෙන්නෙ 2017 January 25න් පස්සෙයි…
Read more

Revenue Share (Rev. share) – Tips in Sinhala

Rev. share වලින් කොහොමද lost නොවී profit කරන්නේ කියන එක හැමෝටම වගේ ප්‍රශ්නයක් නේ…. මොකද ඇහුවොත් ගොඩාක් දෙනෙක් කියන්නෙ,

“මට කෙල උනා”

කියන වචනෙ විතරයි… මේ නිසා invest කරන්න පුලුවන් කමක් තියෙන කට්ටියටත් මේ field එකට එන්න යම් අදිමදි කමක් දක්වනවා… මම අද ඉදන් මම දන්න දේ සහ, කරන්න හොද Rev. share site ගැන කට්ටියව දැනුවත් කරන්නම්. හැබැයි මේවා LONG LIVE නෙමෙයි… අපි දැනගන්න ඕනෙ හරියටම කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා… එක්තරා විදිහකර game එකක් ගහනව වගේ තමයි. Read more

කළගුණ සැලකීම

දැනටමත් මම මගේ කතාව ගැන හැමදෙයක්ම වගේ ලියල ඉවර නිසා මට මෙතෙක් කල් උදව් කරපු, මගේ ජීවිතයේ හම්බවුන විශේෂ චරිත කීපයක් ගැන කියන්න හිතුන්නා…ගොඩාක් චරිත හම්බ වෙලා තියෙනවා. ඒත් ඒ අතරින් විශේෂම කීප දෙනෙක්ව මගෙ brand එක පටන් ගද්දිම, කළගුණ සැලකීමක් විදිහට මතක් කරන්න හිතුනා…. Read more