Revenue Share

Revenue Share කියන දේ බොරුවක්ද??? මගේ ජීවිතයෙන් බිදක්….

මේ දවස් ටිකේ දැකපු දේවල් ටිකක් නිසා මට මගෙ ජීවිතයෙන් දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා…. ගොඩක් දෙනෙක්ගෙ මතය වෙලා තියෙන්නෙ, Revenue Share වලින් කවදාවත් කිසිම දෙයක් කරන්න බැහැ කියන එකනේ…. ගොඩක් දෙනෙක් කරන්නෙ බනින එක. ඒත් මම ඒ දේ 100%ම නිවැරදි කියන්නෙ නැහෑ…. අපි කරන දේ ගැන හොද අවබෝධයක් ඇතුව කරනවනම්, අපිට වැරදුනත් ඒ වැරදුන තැන් හදාගෙන ඉවසීමේන් හොද ලොකු ගමනක් යන්න පුලුවන්… මට මගෙ ජිවිතයෙන් ඔයාලට දෙන්න Read more

කරන්න කලින්

ඇත්තටම ගොඩාක් දෙනෙක් ගාව සල්ලි තිබ්බත්, සමරු ගාව සල්ලි තිබුනෙ නැතත්, ඒවයින් ආයෝජන කරන්න බයයිනේ… සල්ලි තියෙන කෙනා කුම්මැහි කමට ගොඩ ගහනවා… ඒ නිසා බාහිර දෙයක් දකින්න වෙලාවක් නැහැ. දැක්කත් ඒ දේ ගැන වැඩිපුර හොයන්න උවමනාවක් නැහැ. මොකද තමන්ගෙ සල්ලි වියදම් කරල අවදානමක් ගන්න කොයිම වෙලාවකවත් හිතන්නෙ නැහැනේ… ඒ වගේම තමයි සල්ලි නැති කෙනා… එයාට උනන්දුව තිබුනත් තමන්ට ඕන දේ කරන්න හරි හමන් වත්කමක් නැහැ… අපි ඔය දේ වෙනස් කරන්න උත්සාහ කලොත් මොකද? Read more

Revenue Share Tips

Rev. share වලින් කොහොමද lost නොවී profit කරන්නේ කියන එක හැමෝටම වගේ ප්‍රශ්නයක් නේ…. මොකද ඇහුවොත් ගොඩාක් දෙනෙක් කියන්නෙ,

“මට කෙල උනා”

කියන වචනෙ විතරයි… මේ නිසා invest කරන්න පුලුවන් කමක් තියෙන කට්ටියටත් මේ field එකට එන්න යම් අදිමදි කමක් දක්වනවා… මම අද ඉදන් මම දන්න දේ සහ, කරන්න හොද Rev. share site ගැන කට්ටියව දැනුවත් කරන්නම්. හැබැයි මේවා LONG LIVE නෙමෙයි… අපි දැනගන්න ඕනෙ හරියටම කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා… එක්තරා විදිහකර game එකක් ගහනව වගේ තමයි. Read more

රන්න හරි හමන් වත්කමක් නැහැ… අපි ඔය දේ වෙනස් කරන්න උත්සාහ කලොත් මොකද? Read more