කළගුණ සැලකීම

දැනටමත් මම මගේ කතාව ගැන හැමදෙයක්ම වගේ ලියල ඉවර නිසා මට මෙතෙක් කල් උදව් කරපු, මගේ ජීවිතයේ හම්බවුන විශේෂ චරිත කීපයක් ගැන කියන්න හිතුන්නා…ගොඩාක් චරිත හම්බ වෙලා තියෙනවා. ඒත් ඒ අතරින් විශේෂම කීප දෙනෙක්ව මගෙ brand එක පටන් ගද්දිම, කළගුණ සැලකීමක් විදිහට මතක් කරන්න හිතුනා….



මුලින්ම ඒ අයගෙ නම් සදහන් කරල මම කෙටි විස්තරයක් දෙන්නම්කෝ….

  1. Nicholas Wolff
  2. Dinuka Harshana
  3. Laxan Dave
  4. Imalka Daluwatta
  5. Ashan Eranga Kumarasiri
  6. Naleen Randeniya

Nicholas Wolff

මම මීට හරියටම අවුරුද්දකට වගේ කලින් (2015 December) Online field එකට අත්පොත තියන්නෙ Nicholas නිසයි. මගේ ගමන වෙනස් කරන්න ප්‍රධානම පුරුක වෙන්නෙත් මොහුයි. මට අහම්බෙන් හම්බ වුන චරිතයක්. තමන් ගැන නොහිත් හැම වෙලේම අනුන්ට උදව් කරපු, උතුම් චරිතයක්. අවාසනාවකට සිරිලාංකික ජනතාවගෙ සොදුරු ක්‍රියා කලාපයන් නිසා මේවෙනකොටත් Nicholas තමන්ගෙ Revenue share field  එකට සමුදීල කියල තමයි කියන්නේ… ප්‍රධානම හේතුව ලංකාවෙ මිනිස්සු ගැන කල කිරීමලු. ඒවගෙ පුද්ගලයෙක් අහිමිවීම ඉදිරි අනාගතයට ලොකු පාඩුවක්. මොකද මං වගේ කෙනෙක්ව මේ field  එකට ගෙනාවෙත් ඔහුයි.
Nicholas,  ඔයාගෙ අනාගතයෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… !!!

Dinuka Harshana

මම මගේ පළමු Referral විදිහට Revenue share field එකට හදුන්වලා දෙන්නෙ මොහුවයි. වසර ගන්නාවක Forex Trading සම්බන්ධ අත්දැකීම් මොහොට තියෙනව. මටත් Trading සම්බන්ධව මූලික දැනුම කියාදුන්නේද මොහුයි. මේවෙනකොට Revenue share field එකෙන් තාවකාලිකව සමු අරගෙන තියෙන නමුත් නුදුරු අනාගතයේ ආයෙත් field එකට එනව කියල මට පෞද්ගලිකව කියල තියෙනවා… Revenue share field එක ගැන මනා අවබෝධයක් සහ පලපුරුද්දක් තියෙන පුද්ගලයෙක්.
මට පුලුන්ම Blog එකක් ලියන්න පුරුදු කලෙත් මොහොයි. මමයි, දිනුක අයියයි එකතු වෙලා මුලින්ම කරපු blog එක අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනෙ. නමින් Forearnings කියල හදුන්වල තියෙනවා. ඉක්මනින්ම දිනුක අයියා අයෙත් ඒ Blog + Site එකේ වැඩ පටන් ගනීවි. Dinuka අයියෙ,  ඔයාගෙ අනාගතයෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… !!!

Laxan Dave

කවුරුත් දන්න හදුනන නමක් ගැනයි මම දැන් කියන්න යන්නෙ. හැන්ගුන චරිතයක් උනත්, තමන්ට දෙන්න පුලුවන් උපරිමයටත් වඩා ලාංකිකයන්ට දෙන්න උත්සාහ කරන සොදුරු මිනිසෙක්. හැංගිල ඉන්නෙ ඉතින් අපේම සිරිලාංකිකයන් නිසා තමයි. නැද්ද ලක්ෂාන් අයියෙ ???



මොහු ගැන කියන්න තියෙන දේවල්නම් ගොඩායි. කොහෙන් පටන් ගත්තත් කියල ඉවරයක් කරන්නනම් වෙන්නෙ නැහැ. මොකද එදා සිට මේ මොහොත වෙනකනුත්, ඉදිරියටත් තමන්ගෙ වැඩ කරගෙන යන, තමන් දන්න දේ වෙන කෙනෙක්ට දෙන්න කොයිම වෙලාවකවත් පැකිලෙන්නෙ නැති චරිතයක් නේ…

මොහු වසර ගනනාවක (අවුරුදු 7ක් පමණ) පළපුරුද්දක් තියෙන, Professional Trader කෙනෙක්. ප්‍රධාන වශයෙන් Forex සහ Binary Tradings වල නියැලෙනවා. ඒ වගෙම Blog කෙරුවාව අතින් මනා අත්දැකීමක් සහ පළපුරුද්දක් තියෙන කෙනෙක්. දැනට Blog කීපයකම නියම අයිති කරු මොහුයි.

  • සරුසාර
  • තිරසාර

මම මගේම කියල Brand එකක් පටන් ගන්නත් ප්‍රධානම හේතුව මොහුයි. මට කරල තියෙන උදව්නම් අනන්තයි. ඒ හැම දේකටම ගොඩාක් පිං ලක්ශාන් අයියා…

ඒවගේම Revenue share field එක ගැන හොද අත්දැකීමක් තියෙන, පළපුරුදු Player කෙනෙක්. ලංකාවේ ගොඩාක් අයගෙන් බැනුම් අහගෙන, තමන් දන්න දේ සහ තමන්ගෙ අත්දැකීම් අනිත් අයට දීල, අනිත් අයගෙ ජීවිතත් සාර්ථක මගකට ගන්න වෙර දරන සොදුරු මිනිසෙක්. තව කියන්න දේවල්නම් ගොඩාක් තියෙනවා… දැනට මේ ඇති, මොකද ඕනවට වඩා කියන්න ගියොත් ඒ පුද්ගලයගෙ වටිනාකම නැති වෙනවනේ…. Laxan අයියෙ,  ඔයාගෙ අනාගතයෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… !!!

Ashan Eranga Kumarasiri

Online ජිවිතයේදී මට මුන ගැහුනු තවත් චරිතයක්. මොහුට Revenue share field එක ගැන හොද අත්දැකීමක් සහ පළපුරුද්දක් තියෙනවා… ඒ වගේම තමන්ට දෙන්න පුලුවන් උපරිමයෙන්, ලංකාවෙ මිනිස්සුන්ට තමන් දන්න දේ දෙන්න උත්සාහ කරන පුද්ගලයෙක්. මගෙත් එක්කම එකතු වෙලා කීදෙනෙක්වනම් ගොඩ දාන්න උත්සාහ කරල ඇත්ද, කී හෙනෙක්වනම් ගොඩ දාල තියෙනවද. මම වගේම මේ field එකට මොහොත් අත්පොත තියන්නෙ මම මුලින්ම සදහන් කල Nicholas කියන චරිතෙ නිසයි. , Ashan ඔයාගෙ අනාගතයෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… !!!

Imalka Daluwatta

මගේ යටතෙ Revenue share field එකට ආපු තවත් චරිතයක්. අදටත් Imalka අයියෙ අලුත් site එකක් එනව අපි කරමුද ඇහුවහම, අනිවාර්යයෙන්ම කරමු කියන චරිතයක්. තාමත් field එක ගැන ඉගෙන ගනිමින් ඉස්සරහට යන පුද්ගලයෙක්. Fiverr සම්බන්ධයෙන් හොද අවබෝධයක් සහ අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. Imalka අයියෙ,  ඔයාගෙ අනාගතයෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… !!!

 

Naleen Randeniya

මට Elakiri එකෙන් මුන ගැහුනු තවත් සොදුරු මිනිසෙක්. මගේ යටතෙ Revenue share field එකට ආපු සහ මාව ගොඩාක් විශ්වාස කරන පුද්ගලයෙක්. තමන්ට වඩා තමන්ගෙ ගුරා ගැන වගෙම, ලංකාවෙ මිනිස්සු ගැන හිතන සහ field එක ගැන ඉක්මනින් ඉගෙන ගනිමින් ඉස්සරහට යන චරිතයක්. Naleen ,  ඔයාගෙ අනාගතයෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… !!!



10 thoughts on “කළගුණ සැලකීම

  • December 28, 2016 at 5:31 pm
    Permalink

    බ්ලොග් එක පටන් ගද්දිම කළගුණ සලකලම පටන් ගන්න එක නං ගොඩක් උතුම් දෙයක්.Good Luck අයියේ.මේ බ්ලොග් එක සුපිරියටම ලියලා තියෙනවා.ඉස්සරහටත් හොදටම ලියන්න.

    Reply
    • December 29, 2016 at 12:54 am
      Permalink

      මොනම දේ කරන්න ගියත්, කවමදාවත් මුල අමතක කරන්න හොද නැහැ මල්ලියෝ… ඔයාලත්, අපිට වඩා ගොඩාක් ඉස්සරහට යන්න…. එකයි මගේ බලාපොරොත්තුව.
      ජයවේවා !!!

      Reply
  • December 30, 2016 at 12:33 pm
    Permalink

    Great work.Isanka. keep it up bro.

    Reply
    • January 1, 2017 at 12:32 pm
      Permalink

      Thank you so much ayya !!!

      Reply
  • January 1, 2017 at 2:58 pm
    Permalink

    Ade mamath innawa list eke.. Anagathayata suba pathum malli..

    Reply
    • January 1, 2017 at 5:59 pm
      Permalink

      List eke ayya nathuwa kohomada <3 Sthuthi ayya 🙂

      Reply
  • January 27, 2017 at 8:41 am
    Permalink

    godak minissunta hari giyama mula amathakai mchn. Eth me widiyata wenama post ekak thamanta me thanata enna udaw karapu aya wenuwen dapu eka godak uthum deyak. kawadawath waradinne na mchn uba wage minissunta. Jayen Jayama wewaa!!!

    Reply
    • January 28, 2017 at 2:30 pm
      Permalink

      Oya kiuwa de, Wachana walatath wada eha giya, Godak watina deyak <3 Mula amathaka kaloth apita kawamadaka hari e mula mathak kara gannama wenawa. Hamadama yana gamana e de mathaka thiya gena yanna one kiyalai mama hithanne. Ehenam hodata wada karaganna labewa...

      Jaya wewa !!!

      Reply
  • January 31, 2017 at 12:02 pm
    Permalink

    10adspay Dan Patan gattoth awulda.plz help me. Urgent

    Reply
    • January 31, 2017 at 1:48 pm
      Permalink

      Thama aulak naha. Patan ganna. Habai $150k or eeta wada dala karanna ganna… Mama 10AdsPay gana liuwa eke okkoma athi. eka follow karanna 🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *