කරන්න කලින් දැනගමු

ඇත්තටම ගොඩාක් දෙනෙක් ගාව සල්ලි තිබ්බත්, සමරු ගාව සල්ලි තිබුනෙ නැතත්, ඒවයින් ආයෝජන කරන්න බයයිනේ… සල්ලි තියෙන කෙනා කුම්මැහි කමට ගොඩ ගහනවා… ඒ නිසා බාහිර දෙයක් දකින්න වෙලාවක් නැහැ. දැක්කත් ඒ දේ ගැන වැඩිපුර හොයන්න උවමනාවක් නැහැ. මොකද තමන්ගෙ සල්ලි වියදම් කරල අවදානමක් ගන්න කොයිම වෙලාවකවත් හිතන්නෙ නැහැනේ… ඒ වගේම තමයි සල්ලි නැති කෙනා… එයාට උනන්දුව තිබුනත් තමන්ට ඕන දේ කරන්න හරි හමන් වත්කමක් නැහැ… අපි ඔය දේ වෙනස් කරන්න උත්සාහ කලොත් මොකද? Read more

Revenue Share (Rev. share) – Tips in Sinhala

Rev. share වලින් කොහොමද lost නොවී profit කරන්නේ කියන එක හැමෝටම වගේ ප්‍රශ්නයක් නේ…. මොකද ඇහුවොත් ගොඩාක් දෙනෙක් කියන්නෙ,

“මට කෙල උනා”

කියන වචනෙ විතරයි… මේ නිසා invest කරන්න පුලුවන් කමක් තියෙන කට්ටියටත් මේ field එකට එන්න යම් අදිමදි කමක් දක්වනවා… මම අද ඉදන් මම දන්න දේ සහ, කරන්න හොද Rev. share site ගැන කට්ටියව දැනුවත් කරන්නම්. හැබැයි මේවා LONG LIVE නෙමෙයි… අපි දැනගන්න ඕනෙ හරියටම කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා… එක්තරා විදිහකර game එකක් ගහනව වගේ තමයි. Read more

කළගුණ සැලකීම

දැනටමත් මම මගේ කතාව ගැන හැමදෙයක්ම වගේ ලියල ඉවර නිසා මට මෙතෙක් කල් උදව් කරපු, මගේ ජීවිතයේ හම්බවුන විශේෂ චරිත කීපයක් ගැන කියන්න හිතුන්නා…ගොඩාක් චරිත හම්බ වෙලා තියෙනවා. ඒත් ඒ අතරින් විශේෂම කීප දෙනෙක්ව මගෙ brand එක පටන් ගද්දිම, කළගුණ සැලකීමක් විදිහට මතක් කරන්න හිතුනා…. Read more