Revenue Share කියන්නේ බොරුවක්ද??? මගේ ජීවිතයෙන් බිදක්…

මේ දවස් ටිකේ දැකපු දේවල් ටිකක් නිසා මට මගෙ ජීවිතයෙන් දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා…. ගොඩක් දෙනෙක්ගෙ මතය වෙලා තියෙන්නෙ, Revenue Share වලින් කවදාවත් කිසිම දෙයක් කරන්න බැහැ කියන එකනේ…. ගොඩක් දෙනෙක් කරන්නෙ බනින එක. ඒත් මම ඒ දේ 100%ම නිවැරදි කියන්නෙ නැහෑ…. අපි කරන දේ ගැන හොද අවබෝධයක් ඇතුව කරනවනම්, අපිට වැරදුනත් ඒ වැරදුන තැන් හදාගෙන ඉවසීමේන් හොද ලොකු ගමනක් යන්න පුලුවන්… මට මගෙ ජිවිතයෙන් ඔයාලට දෙන්න පුලුවන් හොදම චරිතය තමයි “ඉසංක සුජිත් පෙරේරා” කියන්නේ… ඒ කියන්නෙ ඉතින් මමමනේ…. 😀 මොකද මම කරපුදේවල්, කරන දේවල් කාටවත්ම වඩා 100%ක් ම දන්නෙ මමනේ…. මම ඔයාලට මම මෙච්චර කල් කරපු දේවල්, කරන දේවල්, ආපු දුර ගැන කියන්නම්… මටත් වැරදිලා, කෙලවෙලා තියෙන වාර ගාන අනන්තවත් ඇති. ඒත් මම කවමදාවත් මගෙ වැඩෙ අත ඇරියෙනම් නහෑ…

මේ දේවල් කියන්න යන්නෙ කිසිම ලොකු කමකටවත්, පොරක් කියල පෙන්නන්නවත් නෙමෙයි… නිහතමානීව කෙනෙක් මේ දේවල් දැකල ගොඩ යන්න තියෙන උත්සාහය අත නොහරී කියන ලොකු බලාපොරොත්තුවකින් !!!

ඕන කෙනෙක්ට, මේ දේවල් ඕනම විදිහට බාර ගන්න පුලුවන්… මොකද මම දන්නව හැම කෙනාම මේ දේවල් එකම විදිහට දකින්නෙත් නැහැ කියලා…. හොද දේවල් තියෙනවනම් ඒව අරගෙන තමන්ගෙ ගමන තවත් ඉස්සරහටම යන්න…. ඔන්න එහෙනම් සුපුරුදු විදියටම මම මෙතනින් ඉස්සරහට ඕන දේවල් ලියන්න ගන්නවා…. මේ දේවල් බාරගන්න එක, නොගන්න එක, උත්සාහය අත අරින්නෙ නැතුව ඉස්සරහට යන එක ඔයාලට බාරයි…

මොනවද මම මේ වෙනකම් කරල තියෙන සහ දැනට කරන Revenue Share ???

සමහර විට sites එකක් දෙකක් මේ list එකෙන් මග හැරෙන්න ඇතී…  මොක්ද කරපු sites මට හරියටම මතක නැහෑ…. පස්සෙ මතක් උනොත් මම අලුතෙන් listඑකට add කරන්නම්කෝ…

  1. Triple Threat Marketing (TT3)
  2. Double Dare Revenue (DDR)
  3. Ultimate Revenue Share (URS)
  4. Top Share Global (TAG)
  5. Click Delivery (CD)
  6. My24hourincome (My24)
  7. Elite Earners Club (EEC)
  8. 10AdsPay
  9. MyPayingAds (MPA)
  10. MyPayingCryptoAds (MPCA)
  11. FutureAdPro (FAPro)
  12. MultiBuyWorld (MBW)

දැන් කට්ටියට හෙන ප්‍රශ්නයක් ඇතිනේ… හෙන ලොකු list එකකින් භාගයක් වගේ කපල, ටිකක් විතරක් ඉතුරු කරල ඇයි කියලා…. ඉස්සරහට කියවන් යද්දි ඒක තේරෙයි… මම උත්සාහය අත ඇරලනම් නැහැ කියලා…

ඇයි සමහර ඒව කපල, සමහර ඒව කපල නැත්තේ???

ඔහොම මම පෙන්නල තියෙන්නෙ දැනට කරන්න සුදුසුද සහ සුදුසු නැත්ද කියන එකයි…. කපල තියෙන්නෙ කරන්න හිතන්නවත් දැන් හොද නැති sites…. අනිත් ඒවා දැනට කරන්න පුලුවන්… ඒත් ඒවයිනුත් මම දැනට කරන්න කියල recommend කරන්නෙ sites කීපයයි…. (MPCAFAProMBWදවසක ඒ recommend කරපු sites ටිකත් කරන්න සුදුසු නැති ගොඩටම එකතුවෙයි… ඒ ඉතින් මේ දේවල් වල හැටිනේ… 😀

මේ දේවල් කරල අපිට ලාබයක් ලබන්නම බැරිද???

අපෝ පුලුවන්…. 😀 කෙනෙක් බැහැ කියනවනම්, ඒ කියන්නෙ ඒ කෙනා තමන්ගෙ පලවෙනි උත්සාහයෙන්ම ගොඩාක් දුරට වැඩේ අත ඇරල දාපු කෙනෙක්…. කීයටවත් එකපාරම ගොඩ යන්නනම් බැහෑ…. ඒත් ඉවසීමත් එක්ක උත්සාහය අත අරින්නෙ නැතුව ගියොත් තමන්ට ඒ දේ කරන්නම පුලුවන්… මගේ දේවල් වලින් මම ඔයාලට ඒ දේවල් පෙන්නන්නම්…. තෙරුම් ගන්න නොගන්න එක ඔයාලට බාරයි… මටත් වැරදිලා තියෙන තැන් අනන්තයි…. තාමත් වරදිනවා… ඒත් මම මගෙ ගමන යනවා 😀

එහෙනම් දැන් එකින් එක දිග හරින්නයි ලෑස්ති වෙන්නෙ…. සමහර ඒවයෙ proofs දාල ඇතී…. සමහර ඒවයෙ දාල නැතුව ඇති… ඒකට ප්‍රධානම හේතුව මේ වෙද්දි ඒ sites වලට login වෙලා data ගන්න බැරි වීමයි… ඔයාලට මම කියන දේ ගැන සැකයි වගේනම්, google එකෙ search කරල පොඩි test පාරක් දාල බලන්නත් පුලුවන්… 😉

Triple Threat Marketing (TT3)

පටන්ගත් මුදල – $150-$200 අතර මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $750+ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $550 වගේ ප්‍රමාණයක්

PROFIT

Double Dare Revenue (DDR)

පටන්ගත් මුදල – $150 වගේ  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $80-$100 අතර ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $70 වගේ ප්‍රමාණයක්

LOST

Ultimate Revenue Share (URS)

පටන්ගත් මුදල – $250 වගේ  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $600+ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $350 වගේ ප්‍රමාණයක්

PROFIT

Top Share Global (TAG)

පටන්ගත් මුදල – $300 වගේ  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $850+ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $550 වගේ ප්‍රමාණයක්

PROFIT

Click Delivery (CD)

පටන්ගත් මුදල – $492 වගේ  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $492 ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $0 වගේ ප්‍රමාණයක්

NO PROFIT OR LOST

My24hourincome (My24)

පටන්ගත් මුදල – $2716 වගේ  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $2750 වගේ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $34 වගේ ප්‍රමාණයක්

PROFIT 

Elite Earners Club (EEC)

පටන්ගත් මුදල – $300  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $285 වගේ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $15 වගේ ප්‍රමාණයක්

LOST

10AdsPay

පටන්ගත් මුදල – $1045  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $1050+ වගේ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $5 වගේ ප්‍රමාණයක්

PROFIT 

MyPayingAds (MPA)

පටන්ගත් මුදල – $365  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $799 වගේ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $434 වගේ ප්‍රමාණයක්

PROFIT 

MyPayingCryptoAds (MPCA)

පටන්ගත් මුදල – 1.13BTC  මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – 0.74BTC වගේ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $0 වගේ ප්‍රමාණයක්

STILL NO PROFIT OR LOST (තාම withdrawals කරන ගමන්… 😀 )

FutureAdPro (FAPro)

පටන්ගත් මුදල – $2605 වගේ මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $1035+ වගේ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $0 වගේ ප්‍රමාණයක්

STILL NO PROFIT OR LOST (තාම withdrawals කරන ගමන්… 😀 )

MultiBuyWorld (MBW)

පටන්ගත් මුදල – $350 වගේ මුදලකින්
Withdraw කරල තියෙන ප්‍රමාණය – $0 වගේ ප්‍රමාණයක්
Net Profit හෝ Lost එක – $0 වගේ ප්‍රමාණයක්

STILL NO PROFIT OR LOST (තාම account එක build කරන ගමන්… 😀 )

මම අලුතින් දෙයක් කියන්න ඕනෙ නැහැනේ…. ඔයාලටම ඒක පේනව ඇතිනේ… 😉 දැන් කෙනෙක්ට කියන්න පුලුවන් ඔහොම වෙලා තියෙන්නෙ Referral Commissions නිසා කියලා…. නැහැ එක 100%ක්ම නිවැරදි නැහෑ…. තමන්ට කාගෙන්වත් Commissions නොගෙන උනත් මේ දේවල් කරන්න පුලුවන්… මොකද මම MPA කියන site එක කලේ Referralsල කවුරුවත්ම නැතුව…. 😀

Group කෙරුවාවට මොකද උනේ… ???

ඇත්තටම මට ඒගැන කිසිම satisfaction එකක් නැහෑ… මොකද මම හිතපු තරම් දෙයක් මට එයාල වෙනුවෙන් කරන්න බැරි උනා… කාගෙවත් සල්ලි lost නොවුනට, මට එයාල වෙනුවෙන් යම් වැඩිපුර ගානක් profit කරල දෙන්න බැරි උනා… කරපු sites දෙකෙන්ම මට seed money වලට අමතරව ලොකු ගානක් withdraw කරන්න chance එකක් හම්බුනෙ නැහෑ… ඒ ගැන ඇත්තටම මම සෑහීමකට පත්වෙන්නෙනම් නැහෑ… 🙁

Group විදිහට කලේ 10AdsPay සහ My24 විතරයි…  දැනටමත් 10AdsPayවල seed money මම කට්ටියට දීල ඉවරයි… My24 එකෙත් සල්ලි ඉක්මනටම දීල Group කෙරුවාව නවත්තනවා…. මොකද ඒක හිතන තරම් ලේසි වැඩක්නම් නෙමෙයි… අනුන්ගෙ සල්ලිත් එක්ක සෙල්ලම් කරනව කියන්නෙ ඉතින්, Revenue Share කරනවටත් වඩා අවදානම් වැඩක් 😀

ඉක්මණින්ම My24 එකෙත් seed money දීල ඒකත් closed කරල දානවා… 😀

කට්ටියට ඉතින් DasCoin Manager License එකක් අරන් දීල තියෙන නිසා…., 10Adspay සහ My24 වලින් එයාලට දෙන්න බැරි උනදේ DasCoin වලින් දෙන්න පුලුවන් වෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා….

Revenue Share කෙරුවාව නවත්තනවද???

අපෝ නැහෑ…. මෙච්චර දුරක් ආපු ගමන ඇයි මම නවත්තන්නේ… 😀 හොද Revenue Share එකක් set උනොත් අනිවා ඒක PLAY කරනවමයි…. මගේ පාඩුවේ 😉

මෙච්චර කාලෙකට මොනවද මම ලබාගෙන තියෙන්නේ???

මම මේ field එකට අවෙ කිසිම දෙයක් දන්නෙ නැතුව.  ඒත් අද මම ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා…, ඒ වගේම අදටත් අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා… මැරෙනකන්ම ඉතින් එහෙම තමයි… 😀

මේ ගමනෙදි මට ලාභ සහ පාඩු කියන දෙකම සිද්ද වෙලා තියෙනවා…. ඒවා මම නිසි පාලනයකින් කරගෙන තමයි මෙච්චර දුරක් ආවේ… ඒ ගමනෙදි මම තවත් ලොකු ජයක්ග්‍රහනයක් ලබාගෙන තියෙනවා… ඒක ලේසියෙන් කෙනෙක්ට ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි… කවදාවත් දැකලවත් නැති පුද්ගලයන්ගෙ විශ්වාසය මම දිනාගෙන තියෙනවා…. ඒ පිලිබදව මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. මන්ගැන තියල තියෙන විශ්වාසෙට මම ඔයාලට හැමදාමත් ණය ගැතියි…. ඒ විශ්වාසය හැමදාමත් ඒ විදිහරම තියෙයි… ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි !!! මාව මේ Poll එකට දාපු Udara Sanjaya ඔයාට විශේෂ ස්තූතිය 😀

මට මෙහෙම ලියාගෙන යද්දි මගේ තාත්ත මට කිවුව දෙයක් මතක් උනා… මේ වෙද්දි මගේ තාත්තා ජීවතුන් අතර නැති උනත්, එදා මට කිවුව දේ ඇත්තම වටිනාකම මට අද තේරෙනවා…

සල්ලි හොයහන්, පොදි ගහන්නෙ නැතුව ඉන්න කාලේ කාල බීල සතුටින් හිටහන්…. සල්ලි වලට වඩා මිනිස්සුන්ව එකතු කර ගනින් පුතේ.. උබ කොහෙ ගියත්, කොහෙ හිටියත් උබට උදව්වක් ඕන උන වෙලාවක කවුරු හරි උබට ඉදියි… ඒ නිසා සල්ලි වලට කෑදර නොවී පුලුවන් තරම් මිනිස්සු එක්කම හිටහන්…

අපිටත් පොඩියට හරි ගමනක් යන්න පුලුවන් වෙයිද???

ඔව් ඕනම කෙනෙක්ට උත්සාහයයි, කැපවීමයි, විද දරාගැනීමයි තියෙනවනම් ලොකු දුරක් යන්න පුලුවන්… මම යනවනම්, ඇයි ඔයාලට බැරිවෙන්නේ…??? අනුන්ගෙ මතය නෙමෙයි, තමන්ගෙ මතය මත තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්නවනම් තමන්ට කරන්න බැරි දෙයක් නැති තරම්…. 🙂 කවදාවත් උත්සාහය අත අරින්න එපා… වැටෙයි, වරදියි… ඒ ඒ තැන් වලම ඒ දේ හදුනගෙන, එතනින්ම නැගිටල ඊට වඩා ඉස්සරහට යන්න උත්සහ කරන්න…

මුලදි ක‍ටු කන්න වෙනවමයි… ඊට පස්සෙ මස් කමු !!!

 

ජය වේවා !!!

6 thoughts on “Revenue Share කියන්නේ බොරුවක්ද??? මගේ ජීවිතයෙන් බිදක්…

  • April 29, 2017 at 3:34 pm
    Permalink

    Annekai.math aluthen thama basse.palaweni ekama kela wenawa wage 10adspay eka etha wade atha arinne na? apitath help ekak denna aluth update dala.e wagema hoda rev aluthen patangana Ewa gana ehema.?

    Reply
    • April 29, 2017 at 9:56 pm
      Permalink

      Atha arinna epa… Thama 10AdsPay eka gana podi hope ekak thiyenawa…. May 1st wenakam oyage earnings balance eke salli ekathu karala…. eeta passe $5 gane puluwan tharamak ada ganna… 🙂
      Aniwa macho… Hoda ekak awoth kiyala dennam… Danatanam naha…. E nisa himita iwasimen samanya hoda Capital ekak ekathu kara ganna 🙂

      Jaya wewa !!!

      Reply
  • April 29, 2017 at 5:38 pm
    Permalink

    Well Said Isanka.
    (අර පෝල් එකේ මාත් එදාම උබට වෝට් කළා හරිය?)

    Reply
    • April 29, 2017 at 9:54 pm
      Permalink

      Thank you so much මාලින්ද 🙂

      Reply
  • April 30, 2017 at 3:39 pm
    Permalink

    Mama Neteller or Skrill ganne naha…. 🙂 Only #BITCOIN #BUY & #SELL <3 Thanks mawa recommend kalata Udara Sanjaya
    ——————=
    ගන්න එක නැති එක ඔයාගේ වැඩක්. එත් මේ මුහුණු පොතේ ගනුදෙනු කරන්න පුලුවන් එකේක ඉන්නවා කියන්න දැන දැනම එහෙම නොකර ඉන්නවට වඩා කියලා තියෙන එක මගේ වැඩක් මචෝ.. ???..
    ———–
    අන්න එහෙමයි ඉස්සෝ ????

    Reply
    • May 1, 2017 at 8:29 am
      Permalink

      Thank a lot Udara sanjaya 🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *