DasCoin Web Wallet එකක් හදමු

 

ඕන්න කට්ටිය බලාගෙන හිටිය වගේම DasCoin වැඩ පටන් අරන්…. අද කට්ටියට DasCoin Web Wallet එක හදන්න chance එකත් හම්බු වෙලානේ…. කලින් Phone number එක Verified කරගන්න උනා… දැන් දිගටම ඉතින් වැඩ කෙරීගෙන යයි… ඉවසීමෙන් අපිත් අපේ ගමන යමු එහෙනම්….. 🙂

තාමත් DasCoin අරගෙන නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ link එකෙන් ගිහින් විස්තර දැනගන්න….

DasCoin ගමු ===> http://www.isankaperera.com/dascoin-sihnala-cryptocurrency-sinhala/

මම එහෙනම් දැන් මේ post එකෙන් ඔයාලට දෙන්න යන කාරණාවට බහින්නයි හදන්නේ… පුලුවන් තරම් පිලිවෙලට සහ සරලව කියල දෙන්නම්… මොකද කොතනක හරි වැරදුනොත් ඒක හරි ගස්සන්නනම් බැහෑ…. NetLeadersල අපිට ඒක කෙලින්ම, එයාල එවපු email එකෙන් සදහන් කරල තියෙනවා… ඒ නිසා කලබල නොවී මුලින්ම මේ post එක මුල ඉදන් අගටම කියවල වැඩේට බහින්න….

වැරදුනොත් ඉතින් අයියෝ සල්ලි scene එකක් තමයි !!!

NetLeader Licenses කීපයක් තියෙනවනම්, ඒ ඔක්කොම එකම Web Wallet එකකට දාගන්න පුලුවන්ද?

අපෝ ඔව්…. කිසිම අවුලක් නැහෑ…. මමත් License 15ක් වගේ මගෙ එක Web Wallet එකකට දා ගත්තා…. 😀

Accounts Combined කරන වැඩේනම් හරියටම කරන්න ඕනේ… පහලට කියවන් යන්නකො… මම පියවරෙන් පියවර, සරලව කියල තියෙනවා…

කොහොමද DasCoin Web Wallet එකක් දන්නේ….??

මුලින්ම ඔයා DasCoin License එක ගන්න Register වෙද්දි email එකක් දුන්න නේද? අන්න ඒ email එකට log වෙලා බලන්න ඔයාට NetLeaders එකෙන් email එකක් ඇවිත් තියෙනවද කියලා… එහෙම ඇවිත් නැත්තම් කලබල වෙන්න එපා…. ඉක්මනටම ඔයාලටත් email එකක් හම්බ වෙයි…. 🙂 Email එකේ මෙන්න මේ වගේ image එකක් තියෙනවා…..

ඔය email එකේ අපිට ඕන කරන හැම විස්තරයක්ම තියෙනවා…. පුලුවන් කමක් තියෙනවනම් ඒ email එකත් මුල ඉදන් අගටම කියවන්න…. Email එකේ අන්තිමට ඔයාගෙන් ‍තෝරාගැනීමක් කරන්න අහයි…. ඔයාට License ගොඩාක් තිබ්බත්, එකක් තිබ්බත් ඔයා මුලින්ම කරන්න ඕනෙ Register වෙන එක…

ඔයාට License ගොඩක් තියෙනවනම්, ඒ හැම License එකකටම අදාලව වෙන වෙනම email ඇවිත් ඇතී…

අපි එහෙනම් මුලින්ම Register වෙන වැඩේ කරල, ඊට පස්සෙ Combine කරන වැඩේට බහිමු…

කොහොමද අපි DasCoin Web Wallet එකක් හදන්න Register වෙන්නේ… ??? 

ඔයාට ආපු email එකේ අන්තිමට මෙන්න මේ වගේ ‍තෝරාගැනීමක් කරන්න ඇති. මුලින්ම “Register New Account” කියන එක click කරන්න…

එතකොට ඔයාව වෙනම page එකකට යොමු වෙයි… අන්න ඒකෙත් පහලින් පෙන්නල තියෙනව වගේම “Register New Account” කියන එක click කරන්න…

එතකොට ඔයාට විස්තර වගයක් පුරවන්න page එකක් එයි…. ඒකට ඔයාලගෙ ඇත්තම details දාන්න….

විස්තර පුරවල ඉවර උනාට පස්සෙ “Next Step” කියන එක click කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගෙ message එකක් එයි….

මේකෙ කියල තියෙන්නෙ ඔයාගෙ email එක confirm කරන්න කියලයි… ඔයාගෙ email එකට confirmation email එකක් එයාල එවෙලෙම එවනවා… Email එකට login වෙලා බලන්න… එතකොට මෙන්න මේ වගෙ email එකක් ඔයාලට පෙනෙයි….

Confirm Accounts” කියන එක click කරන්න…. එතකොට ඔයාගෙ email එක verified වෙනවා… ඒත් එක්කම ඔයාව මෙන්න මේ page එකට move වෙනවා…. මේකෙදි වෙන්නෙ ඔයාගෙ mobile number එක verify කරන එක…. ඔයා දීල තිබ්බ mobile number එකට එයාල code එකක් එවනවා…. ඒක instant එනව හොදේ….  (මතකයිනෙ ඔයාල කලින් NetLeaders Account එකෙන් ඔයාලගෙ mobile number එක verified කර ගත්තා…..)

Code එක අපුවහම ඒක enter කරල, “Confirm and Verify” කියන එක click කරන්න… දැන් ඔයාගෙ DasCoin Web Wallet එක හැදිල ඉවරයි…. ඔයාට මෙන්න මේ වගෙ message එකක් එයි ඔයාගෙ Web Wallet එකට log වෙන්න කියලා…. Login details ගහල log වෙලාම බලන්න…. 😉

License එකක් තියෙන කට්ටියටනම් මෙතනින් වැඩේ දැනට අහවරයි…. ඒත් License එකකට වඩා තියෙන අයටනම් තව වැඩ ටිකක් කරන්න තියෙනවා…. ඔන්න එහෙනම් මේ ගැම්මටම ඒ ටිකත් කියලම නවත්තන්නම්කෝ….

කොහොමද අපි DasCoin Web Wallet එකකට එකක් Combine කරන්නෙ… ???

දැන් ඔයාල Main Web Wallet එක හදාගෙනනෙ තියෙන්නෙ…. ඒ කිව්වෙ මුලින්ම තමන් ගාව තිබ්බ license වලින් එකක් ‍තෝරගෙන ඒකට Web Wallet එකක් හැදුවනේ…. අපි දැන් කරන්න යන්නෙ ඉතුරු license ටිකත් කලින් හදපු Web Wallet එකට Combine කරන එක…. ඒක කරන විදිහ දැන් මම කියන්නයි යන්නේ….

ඔයාට NetLeaders එකෙන් තිබ්බ license වලට අදාලව වෙන වෙනම emails ඇවිත් ඇතිනේ… ඒ කියන්නෙ එක Username එකකට එක email එක බැගින් ඇවිත් ඇතී…. දැන් අපි කරන්න යන්නෙ වරකට එක email එක බැගින් අරගෙන Main Web Wallet එකට combine කරන්න යන එකයි..

කලින් වගෙම අලුත් email එකේ යටටම යන්න…. (වෙන username එකක්) ඔයාට කලින් වගෙම ‍තෝරාගැනීමක් සිද්ද කරන්න කියයි… දැන් ඔයාල click කරන්න ඕනෙ “Combine Accounts” කියන එක.

එතකොට ඔයාව වෙනම page එකකට යොමු වෙයි… අන්න ඒකෙත් පහලින් පෙන්නල තියෙනව වගේම “Login” කියන එක click කරන්න…

Login” කියන එක click කරපු ගමන්ම ඔයාව මෙන්න මේ page එකට move වෙනවා…. මේකෙදි වෙන්නෙ ඔයාගෙ mobile number එක verify කරන එක…. ඔයා දීල තිබ්බ mobile number එකට එයාල code එකක් එවනවා…. ඒක instant එනව හොදේ….  (මතකයිනෙ ඔයාල කලින් NetLeaders Account එකෙන් ඔයාලගෙ mobile number එක verified කර ගත්තා…..)

Code එක අපුවහම ඒක enter කරල, “Confirm and Verify” කියන එක click කරන්න… දැන් ඔයාගෙ DasCoin Web Wallet එක හැදිල ඉවරයි…. ඔයාට මෙන්න මේ වගෙ message එකක් එයි ඔයාගෙ Web Wallet එකට log වෙන්න කියලා….

දැන් Login details ගහල log වෙලාම බලන්න…. ඔයාට බලා ගන්න පුලුවන් ඔයාගෙ Main Web Wallet එකට අලුතෙන් Combine කරපු Web Wallet එකත් Join වෙලා තියෙනවා… පහල පින්තූරෙන් ඒක තව ටිකක් පැහැදිලි වෙයි… 😉

අපිට දැනට ඔච්චරයි කරන්න තියෙන්නේ…. ඉස්සරහට තව හොද හොද සෙල්ලම් තියෙයි…. ඒනිසා ready වෙලාම ඉන්න…..

 

ජය වේවා !!!

10 thoughts on “DasCoin Web Wallet එකක් හදමු

  • April 4, 2017 at 6:56 pm
    Permalink

    elatama thiyenawa.. eth mata email eka awe ne.. thanks broo

    Reply
    • April 5, 2017 at 12:43 pm
      Permalink

      Email eka ei…. Eyala mokak hari order ekakata emails ewanne…. Iwasan inna 🙂 Email eka apuwahama mama kiyala thiyena widiyata karanna…. Ethakota kisima aulak naha… 🙂

      Jaya Wewa !!!

      Reply
    • April 5, 2017 at 12:41 pm
      Permalink

      You Are Welcome 🙂

      Reply
    • April 12, 2017 at 6:03 pm
      Permalink

      Anytime macho 🙂

      Reply
  • April 26, 2017 at 9:35 am
    Permalink

    mage web wallet eka verify karanna SMS cord eka awa code eke I or l hoyaganna baruwa 2 try kara eth code eka wrong kiyala kiyanawa. ita passe 3 days withara digatama try kara eth code eke wrong kiyala kiyanna resent dunnata aluth code ekak ewanneth naha. ticket ekak damma kiyanne aye try karanna kiyala aluth code ekak ewanawa kiyala, eth awae naha. dan 1 week withara wenawa wallet eka veryfy karanna baha mokada karanne. Plz help me.

    Reply
    • April 27, 2017 at 6:12 pm
      Permalink

      Oyata puluwannam mawa FB eken contact kara ganna….. Ow “I” apuwahama hitha ganna baha e mokakda kiyala….
      Oya puluwannam mawa FB eken contact kara ganna….
      Simple එල් or Capital අයි gahala try karala balanna… 🙂

      Reply
  • June 10, 2017 at 10:27 pm
    Permalink

    nice post bro
    cex.io site eken visa card use karala bitcoin gattot eka dascoin ekata link karaganna puluwanda?

    Reply
    • July 2, 2017 at 11:51 am
      Permalink

      Ow oya Cex.io eken Bitcoin gaththata passe. Oyage DasCoin licence ekata Cex.io ekenma pay karanna puluwan….
      Ehema pay karanawanam mathaka athuwa Cex.io eken yana fee ganath ganan hadala balanna….
      DasCoin licenxe eka active wennanam eyala illana BTC ganama api hariyatama yawanna one 🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *