Banana Fund ගැන පැටලිලාද???

අපොයි…. මට තේරුන විදිහටනම් ගොඩාක් දෙනෙක්ට Banana Fund එක අම්බානෙකට පැටලිලා වගෙයි…. හරි ඔයාලගෙ ඔලුවෙ තියෙන දේ අයින් කරලා මම කියන විදිහට වැඩේ පිලිවෙලට කරල තියන්නකො…. දැනට මම කියන ටික විතරයි කරන්න තියෙන්නේ.. ඊට පස්සෙ දේවල් තියෙන්නෙ 2017 January 25න් පස්සෙයි…

මුලින්ම කලේ ඔයාල Account එකක් හදපු එකනේ… ගොඩක් දෙනෙක් දැනටමත් Accounts හදල ඉවරයි… Account එක හදල ඔයාල කලේ 0.01BTC දාපු එක විතරයි… එහෙම දැම්ම කියල මදි…. තව දේවල් ටිකක් කරන්න තියෙනව… මම කියන විදිහට කරන් යන්නකො…

මෙන්න මේ දේ වැදගත් වෙන්නෙ දැනටමත් Account හදල, තමන්ගෙ Membership Number එක 10,000ට ඇතුලෙන් ඉන්න අයට විතරයි… එයාලට විතරයි පුලුවන් “Pre-Bids” එකට සල්ලි දාන්න… අලුතින් Account හදන අයටනම් ඒ chance එක missed වෙනවා… මොකද මේ වෙනකොටත් 10,000 පැනල ඉවරයි… 🙂

කොහොමද තමන්ගෙ Membership Number එක හොයා ගන්නෙ???

මුලින්ම ඔයාගෙ Account එකට log වෙන්න… එතකොට ඔයාට එන screen එකේ Pre-Bids කියන එක click කරන්න.

දැන් ඔයාට මේ වගෙ screen එකක් එයි. ඒකෙ පහල තියෙන විදිහට ඔයගෙ Membership Number එක පෙන්නල තියෙයි…. ඒක 10,000ට අතුලෙන්නම් ගොඩ… 😉

දැන් එතකොට අලුත් කෙනෙක්ට Banana Fund කරන්න බැරිද???

අපෝ පුලුවන්… ඔයාලට “Pre-Bids” එක missed උනාට, “Queue Reservations” එක තියෙනවනේ… අන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න… ඉස්සරහට කියවන් අද්දි තේරෙයි…

ගොඩාක් දෙනෙක්ට මෙන්න මේ ප්‍රශ්නෙත් තියෙනවා… අපි Register උනාට පස්සෙ අපේ Account වලට 0.01BTC දැන්මා… එහෙම දැන්මෙ ඇයි කියල ගොඩාක් අය අහනවා… එහෙම දාල තිබ්බෙ “Queue Reservations” එකේ තැනක් අල්ල ගන්න. Chance එක ආපුවහම අපි Banana එකට Deposit කරල තිබ්බ සල්ලි යොදවල ඉහලින් තැනක් අල්ල ගන්නයි… මොකද උඩින් තැනක් අල්ල ගත්තොත් අපිට වාසි නිසයි…

හරියට නිකම් සීට්‍ටුවක scene එකක් වගේ තමයි… උඩ number එකක් හම්බුනොත් ගොඩනෙ ඉතින්

මොකක්ද අපි කරන්න ඕනේ….

මේ ටික අදාල වෙන්නෙ දැනටමත් 10,000 ඇතුලෙ ඉන්න අයට විතරයි… අලුති Join වෙන කට්ටියට කරන්න ඕන දේවල් මේ ටිකෙන් පස්සෙ කියවන්න හම්බ වෙයි… කලබලයක් නැහැනෙ ඉතින්…

පරණ අයට,

ඔයාල දැනටමත් 0.01BTC Deposit කරලනෙ ඇත්තේ… ඒත් අපිට “Pre-Bids” එකට ගෙවන්න 0.01BTC මදි. ඒ උනාට “Queue Reservations” එකට ගෙවන්නනම් 0.01BTC ඇති…. ඒත් ඔයාල 10,000 ඇතුලෙ ඉන්න නිසා වැදගත්ම වෙන්නෙ “Pre-Bids” එක… ඒකට 0.0133BTC ඕනෙ වෙනවා…. ඒ වගේම ඔයාලට පුලුවන්නම් “Queue Reservations” එකත් කරන්න… ඒ කියන්නෙ “Pre-Bids” සහ “Queue Reservations” දෙකම කරනවනම්, අවම වශයෙන් ඔයාලගෙ Banana Account එක ඇතුලෙ 0.0233BTC තියෙන්න ඕනේ…

කරන විදිහ,

ඔයා තීරණය කරන්න ඔයා “Pre-Bids” සහ “Queue Reservations” දෙකම කරනවද නැද්ද කියලා…. අනිවාර්යයෙන්ම “Pre-Bids” එකනම් missed නොකර කරන්න…. 🙂

ඔයාල “Pre-Bids” සහ “Queue Reservations” දෙකම කරනව කියල හිතල මම කියන්නම්කෝ…. දැනටමත් ඔයාගෙ Account එකෙ 0.01BTC තියෙනවානේ…. මුලින්ම අපිට මදි Bitcoin ටික Banana එකට දාගෙන ඉමුකෝ…

මුලින්ම පෙන්නල තියෙන විදිහට Deposit කියන එකට යන්න.

එතකොට මේ වගෙ screen එකක් එයි… තමන්ට එන Bitcoin Wallet Address එකට, ඔයා Banana එකට දාන්න ඉන්න Bitcoin ගාන එකපාරම යවන්න… අවම වශයෙන් “Pre-Bids” එකවත් කරන්න මදි Bitcoin ටික Deposit කර ගන්න…

හරි දැන් Account එකට Bitcoin Deposit කරගෙනනෙ තියෙන්නේ… දැන් බලමු මොකක්ද කරන්න ඕනෙ කියලා….

  1. Pre-Bids සල්ලි දාන්න.
  2. Queue Reservations සල්ලි දාන්න.

Pre-Bids සල්ලි දාන්න,

මුලින්ම Dashboard එකේ තියෙන “Pre-Bids” කියන එකට යන්න.

දැන් ඔයාට මෙන්න මේ වගේ screen එකක් එයි. ඒකෙ තියෙන “Place 0.0133 Pre-Bid” කියන එක click කරන්න. ඔයාගෙ Balance එකෙන් 0.0133BTC අඩු වෙලා ඔයගෙ Pre-Bid order එක complete වෙයි… Pre-Bid එක යටතෙ කරන්න තියෙන්නෙ ඔච්චරයි…

අපිට Pre-Bid එකට දාන්න පුලුවන් උපරිම ගාන 0.0133BTC විතරයි…. ඊට වඩා Banana එකට සල්ලි දාන්න බලාපොරොත්තු වෙනවනම් විතරයි Queue Reservations එක අපිට වැදගත් වෙන්නේ… Queue Reservations එකට අපිට ඕන තරමක් සල්ලි දාන්න පුලුවන්… RISK අරන් invest කරන්න පුලුවන් කෙනෙක්නම්, අනාගතය ගැන හිතල Queue Reservations එකටත් සල්ලි දාලම තියන්න…

Queue Reservations සල්ලි දාන්න,

Queue Reservations එකට අවම දාන්න පුලුවන් ගාන 0.01BTCයි. උපරිම ගානක්නම් නැහැ… ඒ නිසා තමන්ට පුලුවන් උපරිමයෙන්ම දාන්න….

මුලින්ම Dashboard එකේ තියෙන “Queue Reservations” කියන එකට යන්න.

දැන් ඔයාට මෙන්න මේ වගේ screen එකක් එයි. ඒකෙ තියෙන “0.01BTC Reservation Bid” කියන එක click කරන්න. ඔයාගෙ Balance එකෙන් 0.01BTC අඩු වෙලා ඔයගෙ Queue Reservations එක complete වෙයි…

දැන් ඔයාට 2017 January 25 වෙනකම් ඇති තරමක් Queue Reservations එකට සල්ලි දාන්න පුලුවන්… ඒ කාලෙ ඇතුලත උපරිම ප්‍රයෝජන ගන්න…. 😉
Queue Reservations එකට තව සල්ලි දාන්න ඕනෙනම්, කලින් විදිහටම Dashboard>>>Queue Reservations එකට යන්න. එතකොට පහලින් පෙන්නල තියෙන විදිහට screen එකක් එයි.. ඒක ආවහම ඔයාට දාන්න ඕන ගාන දාල “Top Up My Bid” click කරන්න. Top Up කරන්න කලින් මතක ඇතුව මුලින්ම Deposit ගිහින් ඔයාගෙ Account එකට සල්ලි දාගෙන ඉන්න… :p

අලුත් අයට,

ඔයාලට දැනටමත් Pre-Bid එක missed වෙලානෙ තියෙන්නේ…. එහෙම කියල Banana Fund එක අත අරින්න එපා… ඔයාලට missed උන එක, Queue Reservations වලින් අල්ලන්න… මොකද Queue Reservations එකට ඔයාලට ඕන තරමක් දාන්න පුලුවන්නේ… අන්න ඒ නිසා ඒකෙන් වාසිය ගන්න.. 😉
අලුතෙන්නම් දෙයක් කියන්න නැහෑ… දැනටමත් ඔයාලට කරන්න ඕන දේවල් උඩ ඉදන් කියවන් එද්දි දැනගන්න හම්බ වෙන්න ඇතිනේ…. අලුත් කෙනෙක්ට කරන්න තියෙන්නෙ මොනවද කියල සාරාංශ කලොත්,

  1. Account එකක් හදා ගන්න. ඕන කට්ටිය මෙන්න මේ link එක use කරන්න ===> https://banana.fund/BF-QLYZ4YOF
  2. 0.01BTCට වඩා ගානක් ඔයාගෙ Banana Fund Account එකට Deposit කර ගන්න.
  3. ඒ සල්ලි වලින් Queue Reservations එකට Pay කරන්න.  Queue Reservations එකට සල්ලි දාල, වැඩේ කරන හැටි “Queue Reservations සල්ලි දාන්න” කියන කොටසෙ පැහැදිලිව ලියල ඇති…

වැදගත්,

  1. ඔයාලට Banana Fund එක ගැන මොනවහරි ගැටලුවක් තියෙනවනම් මගෙ FaceBook එකට message එකක් දාල ඒ ගැන අහන්න…
  2. ඔයාලට Bitcoin ගන්න අවශ්‍යනම් ඒකටත් මගෙ FaceBook එකට message එකක් දාන්න. මම අරන් දෙන්නම්… නැත්තම් මේ link එකෙන් Bitcoin Order එකක් දාන්න… Bitcoin Order ===> https://localbitcoins.com/ad/420195/buy-bitcoins-with-cash-colombo-sri-lanka

 

හැමෝටම ජය !!!

 

10 thoughts on “Banana Fund ගැන පැටලිලාද???

  • January 19, 2017 at 6:45 pm
    Permalink

    හොඳ පෝස්ට් එකක් ඉසංක. මේ ප්‍රී බිඩ් එක මිස් වුන අයට තියෙන වාසි අවාසි තව ටිකක් පැහැදිලි කරනවද?

    Reply
    • January 19, 2017 at 8:33 pm
      Permalink

      ස්තූතියි මාලින්ද 🙂
      අවාසිය – ඔයාලට උඩින් place එකක් අල්ල ගන්න බැරි උන එක තමයි ඉතින්. ඒ කියන්නෙ මුල් block 10 අතුලෙ ඔයාලට තැනක් වෙන් වෙන්නෙ නැහෑ…
      වාසි – එහෙම මුල් block 10 අතරෙ තැනක් හම්බුනේ නැහැ කියල අවුලක් ගන්න දෙයක් නැහෑ… මොකද ඔයාලට Queue Reservations එකට ඕන තරමක් දාන්න පුලුවන් නිසා, Pre-Bid එකෙන් missed උන chance එක අල්ල ගන්න පුලුවන්… ඒක ඉතින් තමන්ගෙ අතේ තමයි 🙂

      Reply
  • January 19, 2017 at 10:48 pm
    Permalink

    Im not sure where you are getting your info, but great topic. I needs to spend some time learning much more or understanding more. Thanks for great info I was looking for this info for my mission.
    chengMr

    Reply
    • January 19, 2017 at 11:25 pm
      Permalink

      You are welcome 🙂
      Keep in touch with me, you’ll get to know more details in future.

      Good luck !!!

      Reply
  • January 24, 2017 at 11:44 pm
    Permalink

    Queue Reservations jan 25 passe salli danna puluwanda?

    Reply
    • January 26, 2017 at 1:12 pm
      Permalink

      Puluwan… Habai oyalawa Pre-Bid or Queue Reservations ekata aithi wena ekak naha

      Reply
  • January 30, 2017 at 9:12 am
    Permalink

    ayya ithalian rev.share eka gena post ekak danawa neda eka gena dena ganna kemathi.

    Reply
    • January 31, 2017 at 8:32 am
      Permalink

      Eka gananam godak durata post ekak danne nathi wei. Mokada lankawe ayata echchara lokuwata eka karanna bahane 🙂 Onenam inbox ekak danna, mama details dennam.

      Reply
    • March 15, 2017 at 9:58 am
      Permalink

      You are welcome 🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *